Monday, 18 August 2014

PTC රජා NEOBUX එකෙන් මුදල් උපයමු





        Neobox කියන්නේ online මුදල් හොයන්න පුලුවන්web site එකක්මෙක100% ක්ම විශ්වාසී එකක් අපිහොයපු සල්ලි  Paypal Account එක ඔස්සේ ඔයාලටCredit/Debit Card හරහා හෝ banහරි ගෙන්වාගන්නපුළුවන්මමත් Neobox  එකෙන් මුදල් ලබගෙනතියෙනව.
 
මම කියල දෙන්නම් කොහොමද මේ වෙබ් අඩවියේගිනුමක් හදා ගන්නෙ කියලඔයාලට පුලුවන්  ක්රමේබලගේන ගිනුමක් හදා ගන්න බොහොම ඉක්මනට ඒවගේම සාර්තකව. අපි මේ Neobox අඩවියේ ගිණුමක් හදාගත්තටපස්සේ ඔයාලට තියෙන්නේ හැමදාම Log වෙලා එයාලාදෙන දැන්වීම් බලන්නහැමදම දැන්වීම් බලන්න අමතක කරන්න එපාඅර මම මුලින්කිවුව වගේ ඉමනට සල්ලි හොයාගන්න අමාරුයි. මුලදි මුදල් එන්නෙ හිමින් හින්දමගදි නවත්තන්න එපා. ටිකකාලයක් කරගෙන යත්දි  හොඳ තැනකට එන්න ඔයාලටපුලුවන් වෙයි. මට නම් හොද earning එකක් තියෙනවඑක දිගට කලොත් ඔයලටත්හොද earning එකක් ගන්න පුලුවන්.

PROOFS  AND MORE INFORMATION  http://mageneobux.blogspot.com/

  
මෙන්න පියවරවල් ටික එහෙනම් පළමුවෙන්ම අපි මේ අඩවියේ Registerවෙමු.ඒකටපහතින් තියෙන ලින්ක් එක  එකක් ක්ලික් කරන්න.

ඔයාලට මේ වෙබ් අඩවියට ගියාට පස්සෙ මුලින්ම දැක ගන්න හම්බ වෙන්නෙ මෙන්න මේ වගේ පේජ් එකක්. ඒකේ මම රතුපාටින් ලකුනු කරල තියෙන්නෙ Register කියල අන්න ඒතන Click කරන්න.


http://www.neobux.com/?r=sooriyakumar86
එතනට ගියාට පස්සෙ ඔයාට මෙන්න මේ වගේ දකින්න ලැබෙයිඔයාලට ලේසි වෙන්නමම ඒකේ Register වෙන හැටි සින්හලෙන්ම දාලා ඇති ඔයාලට තියෙන්න ඒකබලගෙන මේ Sight එකෙ Register වෙන්න. 
http://www.neobux.com/?r=sooriyakumar86


ඊලඟට මේ සේරම සම්පුර්න උනාට පස්සේ ඔයගෙ Email account එකට recoveryemail එකක් වනව. ඔයාට ඔයාගෙ Email account එකට ගිහිල්ල  verify email එකClik කරන ගමන්, එතනින් තියන code ක කොපි කරලා වෙලා , ආයිපාරක් NeoboxAccount එකට ගිහිල්ලා code එක peste කරන්න විතරයි තියන්නේ.
 

Login කියන එක උඩ Clik කරහම පහල තියෙන තැන වගෙ  තැනකට යනවඑතනටUsername ඒකයි Password එකයි දීල Send කියන තැන Clik  කරන්න.
 

ඊලඟට තමයි වැදගත්ම වැඩේ පටන් ගන්නෙ සල්ලි හම්බ කරන්නමුලින්ම Sight එකටlog උනාට පස්සේ මෙන්න මේ වගේ background එකක් තමයි පෙන්නෙන්නඒකෙදැනට අපේ සමාජිකත්වයේ තත්වයඅපි දැනට උපයල තියෙන මුදල් ප්රමානයඅපිටදැනට ඉන්න Referral ප්රමානය වගේ ඒව ගොඩක් පෙන්නනව.  (Referral කියනවචනය ගැන මම තව පෝස්ට් එකකින් වෙනමම කතාකරන්නම් අන්න එතනින් තමයිඔය neobux කියන සල්ලි ගහ හොල්ලන්න පුලුවන්.මුලින් ඔහොම හිමින් හිමින්ඉස්සරහ සල්ලි make කර කර යමු ) ඔතන තියෙනවා view advertisements කියලතැනක් මම රතුපාටින් රවුම් කරල ඇති ඔයාලට අඳුන ගන්න ලේසී වෙන්න අන්න එතනclick කරන්න

ඊලගට ADD click කිරීම තමයි තියෙන්නේ. 






close කියල click කරපුගමන් සමහර වෙලාවට add එක close වෙන්න කලින් පහල තියෙන (රතුපාටින් රවුම් කරල තියෙන්නේ.අන්න ඒවගේ) වගේ මැසෙජ් එකක් ආවොත් එතන තියෙන Lave this page  කියන එක 
click කරන්න. ඔය ගොල්ලන්ට ඒක අඳුන ගන්න ලේසියට කොල පාටින් රවුම් කරල තියෙනව.
  


ඔය ගොල්ලන්ට තේරෙන විදිහට සරලව මම ඔයාලට ලියල තියෙනව දැන් ඉතින් ඉස්සරහට ඕන උනන්දුවයි කැපවීමයි තමයි ඕන මේ වැඩේ කරගෙන යන්න.මම ඔය කියාදීපු ක්‍රමයට ලැබෙන ඇඩ් දිනපතාම කිලික් කරන්න.එතකොට තමයි ඔය ක්ම්පනි එකට අපිව විශ්වස සහගත කෙනෙක් කියල අඳුන ගන්නෙ.පො‍ෆිට් එක එහෙම නොකඩවා කිලික් කරගෙන යනකොට වැඩි කරනව. 

   
      ඉතින් යාලුවනේ ඔය මම කියාදීපු විදිහට දිගටම වැඩෙ කරගෙන යන්න. මම මේ දේවල් ඉගෙන ගත්තෙ නොමිලෙ ඉතින් මම ඔයගොල්ලන්ට කියල දෙන්නෙත් නොමිලේ. සමහර අය ඉන්නව මේගැන දන්නව නමුත් කිසිම උත්සහයක් මහන්සියක් වෙන්නේ නැතිව සාර්තකත්වයට යන්න බෑකියල  තෙරුම් ගන්න අමාරු අය. ඒ ගොල්ලො බොරුවට දවසක් දෙකක් අතරින් පතර ඇවිත් ඉඳල හිටල ඇඩ් එකක් ක්ලික් කරල හම්බ වෙන්නේ පොඩි ගානක් කියල මගදි අතැරල දානව. ඒකනම් තව කමක් නෑ කියමුකෝමොකද උත්සහයක් නැතුව දියුනුවෙන බෑ.අනික ඒගොල්ලො දන්න පොඩි දේ උනත් වෙන කෙනෙකුට කියා දෙන්න කැමති අය නෙවෙයි. ඔය ගොල්ලො එහෙම කරන්න ඒපා. මොකද කවදාවත් උත්සහයක් නැතුව දියුනුවෙන්න බෑ. ඟඟක් උන්ත් පටන් ගන්නේ පොඩී උල්පතක් තියෙන දිය පාරකින් පස්සේ තමයි පොඩ්ඩ පොඩ්ඩ විශාල වෙලා ලස්සනට ගලාගෙන යන්නේ.ඔය ගොල්ලොත් ඒ වගේ වෙන්න මුලින් පොඩියට පටන් ගන්න. අලුත් අලුත් දේවල් හොඳ දේවල් හොයා ගන්න. ලෝබ නැතුව අනිත් අයටත් ඒව කියාදෙන්න  අවන්කවම මම දැන් පොඩ්ඩ පොඩ්ඩ මනි මේක් කරනව. neobux එකේ සල්ලි හම්බ කරන තව ක්‍රම දෙකතුනක්ම තියෙනව. ඊලඟ පොස්ට් එකෙන් මම ඔයලට මේ ගැන කියල දෙන්නම්. අදට නවතින්නම්. පොස්ට් එක කියෙවුවට ඔයගොල්ලන්ට බොහොම ස්තුතී.

සුහ අනාගතයක්.


maribruno3@gmail.com 

1 comment:

  1. yaluwa sri lankawe vidihata hadapu paypal ekakta me site eken salli ewanne na kiyanne aththada

    ReplyDelete